ආර්යුවේද රෝහල් 50ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස !  

Published in පුවත්
Monday, 24 May 2021 09:53

මෙරට ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (23) පැවැති විශේෂ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම තීරණය සඳහන් කර ඇත.

මේ අනුව ආර්යුවේද රෝහල් කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කිරීම තුලින් ඇඳන් 3,500ක සංඛ්‍යාවක් ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගත හැකිය.

එබැවින් එම කාර්යය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමටත් , ආර්යුවේද රෝහල්වල සේවය කරන සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා කොරෝනා ප්‍රතිකාර සේවාවන් පිළිබඳව විදිමත් පුහුණුවක් ලබාදීමටත් ඊයේ පැවැති සාකච්ඡාවේ දි තීරණය වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us