සහන මල්ල පිළිබද සොයා බැලීමට බන්දුල සතොස අලෙවිසැල් නිරීක්ෂණයට !

Published in පුවත්
Monday, 24 May 2021 11:05

හුදකලා කරන ලද ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් හා නිරෝධායනය වන පවුල් වෙනුවෙන් රජය විසින් නොමිලේ ලබාදෙන රු.5000/=වටිනා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ සහන ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දින රත්මලාන සතොස අලෙවිසැල් හි නිරීක්ෂණ කටයුතු සඳහා එක් වි තිබෙනවා.

එහිදී, සතොස සේවක මණ්ඩලය හා මේ සදහා සහය වන සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගයෙන්. ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ලබා දීමට සකස් කරමින් පැවති සහන මලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කරන ලද අතර පවත්නා භාණ්ඩ තොග සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන ලදී.

-පංචාලි අබේසේකර

badi1badu 2badu 3badu 4badu 5

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us