එසේම අදාළ ක්‍රමවේදයද භාවිත කිරීමට නොහැකි නම් අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අදාළ ඉල්ලුම් පත්‍ර යොමු කිරීමටද හැකියාව පවතින බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුනේ.
-පංචාලි අබේසේකර
සංචරණ සීමා තාවකාලිකව ඉවත් කිරීම නතර කිරීමට කටයුතු කළද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අත්පොත සිසුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමට පොත් අලෙවි සැල්වලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණප්‍රකාශ කර තිබේ.
එසේම අදාළ ක්‍රමවේදයද භාවිත කිරීමට නොහැකි නම් අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අදාළ ඉල්ලුම් පත්‍ර යොමු කිරීමටද හැකියාව පවතින බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුනේ.
-පංචාලි අබේසේකර
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...