අවශ්‍යතා කිහිපයක් සැපයීමට තැපෑල විවෘතවේ !

Published in පුවත්
Thursday, 03 June 2021 18:02

මෙම මාසයට අදාළ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද විවෘත කෙරුණා.

මහජන ආධාර ආදී ගෙවීම් ලබා ගැනීමට පැමිණෙන අය අදාළ ගෙවීම් කාඩ්පත හෝ වැඩිහිටි හැදුනුම්පත ආරක්‍ෂක අංශ වෙත ඉදිරිපත් කර අදාළ තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත පැමිණිය හැකියි. නිවෙස්වල සිටින රෝගීන් සදහා රජයේ රෝහල්වල සායනවලින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම ද තැපැල් දෙපාර්තමේන්තුව මගින් අද සිදු කෙරුණා . 1950 කෙටි දුරකථන අංකය අමතා මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us