ගෙදර අවට පිරිසිදු කර රු.5000ක් දිනාගැනීමට අවස්ථාව !

Published in පුවත්
Friday, 04 June 2021 10:06

ලෝක පරිසර දිනය හෙට (05 වැනිදාට) යෙදී ඇති අතර සෑම නිවසකම හෙට (5 වැනිදාට) සහ අනිද්දා (6 වැනිදා) ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා පරිසර දිනය සැමරීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවන බවත්, සෑම නිවසකටම ඩෙංගු මදුරු මර්දනය සඳහා ‘‘හුස්ම පොදයි – පරිසරයයි’’ මැයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත්, පරිසර ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේම මස 05 වැනිදා සහ 06 වැනිදා තම නිවස අවට පරිසරය පිරිසිදු කරන අයුරු වීඩියෝ ගත කර පරිසර අමාත්‍යාංශයට එවන ලෙස පාසල් සිසුන්ගෙන් ඉල්ලා සිටින බවත්, මේ දින දෙක ඇතුළතදී සෑම පැයකට වරක් පවුල් තුනක් තෝරා රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බවත් පරිසර අමාත්‍යවරයා සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us