රටවල් කිහිපයකට ශ්‍රීලංකාවට පැමිණීමට තහනම් කරයි !

Published in පුවත්
Saturday, 05 June 2021 08:27

පසුගිය දින 14 තුළ දකුණු අමෙරිකාවේ සහ දකුණු අප්‍රිකානු රටවලට සංචාරය කර ඇති‍ මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පැමිණීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලු ගුවන් සමාගම් වෙත දැනුම් දී තිබේනවා .

මේ අතර පසුගිය කාලයේ ඉන්දියවේ සහ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන් සඳහා පනවා ඇති තහනම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇත. ඉහත රටවල පැතිර යන නව වෛරස ප්‍රභේද හේතුවෙන්ද,දැඩිව පැතිර යන කොවිඩ් තත්වය හමුවේද මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us