ලබන මාසයේ ශ්‍රීලංකාව සිනොවැක්ස් එන්නත නිපදවීමට සුදානම් !

Published in පුවත්
Wednesday, 09 June 2021 09:32

එළඹෙන මස ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසයට එරෙහි සිනොවැක්ස් (Sinovax) එන්නත් මාත්‍රා මිලියන 13ක් නිපදවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ දී පැවැත්වෙන් ශ්‍රී ලංකා ආයෝජන සංසදය අමතමින් මුදල් ලේකම්වරයා මේ බව අනාවරණය කර ඇත.

එම නිෂ්පාදන ක්‍රියාවලියට අනුව පළමු එන්නත සැප්තැම්බර් මාසය වන විට සූදානම් වන බව ලේකම්වරයා පෙන්වා දී ඇත. ලේකම්වරයාට අනුව ශ්‍රී ලංකාව වසරකට ඩොලර් මිලියන 400ත් 500ත් අතර මුදලක් ඖෂධ සඳහා වැය කරයි. පසුගිය මාස 12-18 කාලයේ ඖෂධ වර්ග 40ක් පමණ දේශීයව නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us