14දා රට විවෘත කලද පැනවෙන නීති !

Published in පුවත්
Friday, 11 June 2021 11:23

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එළැඹෙන සඳුදා (14 වැනිදා) සිට රට යළි විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය තීරණය කර ඇති අතර එදින සිට සීමා රැසක් ක්‍රියාත්මක කිරීමටද තීරණය වී තිබෙනවා.

ඒ අනුව රට විවෘත වුවද පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් විවාහ මංගලෝත්සව, සාද තවදුරටත් තහනම් කිරීමත් , රාජ්‍ය ආයතන සඳහා අත්‍යවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමටත් එහිදී තීරණය කෙරිණි.

මේ පිළිබදව සියලු නිර්දේශ ඇතුළුත් තොරතුරු අද (11 වැනිදා) දින සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පොලිසිය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us