සංචරණ සිමා දීර්ඝ කෙරේ !

Published in පුවත්
Friday, 11 June 2021 20:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා නීතිය ලබන 21 වැනිදා සදුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කර ඇතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මීට පෙර තීරණය කර තිබුනේ ලබන 14 වැනිදා අළුයම 4.00ට සංචරණ සීමා ලිහිල් කිරීමටයි.
කෙසේ වෙතත් රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමට තරම් රට තුළ යහපත් තත්ත්වයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙම තීරණය ගැනීමට ප්‍රථම ප්‍රකාශ කර තිබුණා .පවතින තත්ත්වය මත තවත් සති දෙකක කාලයක් සංචරණ සීමා දීර්ඝ කිරීම සුදුසු බවයි එහි සභාපතිවරයා සදහන් කර සිටියේ.

කෙසේ වෙතත් අවසානයේ පවතින අවධානම් තත්වය සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us