පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩ පිළිවෙලට සමගාමිව මෙම නිදහස් කිරීම සිදු කර තිබේ.. දුමින්ද සිල්වා මහතා නිදහස් කරන මෙන් සමාජය තුලින්ද දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව් තිබිණි. ඔහුට සහ ඔහුගේ සගයනට එරෙහිව මහාධිකරණය ලබා දුන් බෙදුනු නඩු තීන්දුව වෙනස් කරන මෙන් එම පාර්ශ්වය අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අභියාචනයන්ගෙන්ද ප්‍රතික්ෂේප කර තිබුණු නමුත් ජනාධිපතිවරයාට හිමි විශේෂ බලතල අනුව මෙම නිදහස් කිරීම සිදු කර ඇත.
අධිකරණයේ තීන්දුව පසෙකලා දුමින්ද සිල්වා නිදහස් කරයි !
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීමට අදාළව මරණීය දණ්ඩනය නියම ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනපති විශේෂ පොදු සමාව යටතේ නිදහස් වී තිබේ.
Leave a comment
Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...