රංජන් මඩුගල්ලගෙන් ලෝක වාර්තාවක්

Published in පුවත්
Saturday, 16 August 2014 08:10

ටෙස්ට් තරග 150කදී තරග තීරක වශයෙන් කටයුතු කළ පළමු අයි.සි.සී. විශේෂිත මට්ටමේ තරග තිරක ලෙස ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල ඊයේ  (15) වාර්තා අතරට එක්විය.

ඉන්දියාව හා එංගලන්තය අතර එංගල්තයේ පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය ඊයේ  ආරම්භ වූ අතර එම තරගයේ තරගයේ තීරක ලෙස රංජන් මඩුගල්ල කටයුතු කරන හෙයින් ඔහු මෙම කඩඉම පසු කළේය.

රංජන් මඩුගල්ල හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන අතර මෙම වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ටෙස්ට් තරග 150ක තරග තීරක ලෙස කටයුතු කළ පළමු පුද්ගලයා බවට පත්වීමට ලැබීම තමන්ට ලැබූ ගෞරවයක් බවයි.

(අද)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us