ලාංකිකයින්ට ඔක්සිජන් රැගත් නැව ඉන්දියාවෙන් පිටත්වෙයි !

Published in පුවත්
Friday, 20 August 2021 13:46

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඔක්සිජන් ටොන් 100 ක තොගයක් පැටවු කන්ටේනර් පහකින් සමන්විත නෞකාවක් ඉරිදා (22) වන විට මෙරටට ළඟා වීමට නියමිතව තිබේ.

අදාළ ඔක්සිජන් තොගය පැටවූ ඉන්දීය නාවික හමුදාව ට අයත් SLNS ශක්ති නෞකාව ඊයේ (19)පස්වරු 7ට පමණ ඉන්දියාවේ විශාකාපට්නම් වලින් ගමන් ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.

මේ අතර ඉදිරි දින හතක පමණ කාලය තුළ ඉන්දියාවේ සිට ඔක්සිජන් ටොන් 300 ට ආසන්න ප්‍රමාණයක් මෙරටට ළඟා වීමට නියමිතයි.

මේ වන විට රට පුරා රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් සමග මෙලෙස ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන ඒම සදහා පසුගියදා මෙම නැව පිටත්විය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us