ජාතික පාසල් කිහිපයකගෙන් අමාත්‍යංශයට බලපෑම් !

Published in පුවත්
Monday, 30 August 2021 10:59

7ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක මෙම වසරේ දී විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන් සඳහා වසරක සේවා දිගුවක් ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් එල්ල වෙමින් ඇතැයි අනාවරණය වේ.

මෙම විදුහල් ප්‍රධානීන් අවුරුදු 60 ඉක්මවන අයයි. දේශපාලන වශයෙන්, ආගමික නායකයන්ගේ මට්ටමින් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ගේ මට්ටමින් ද මෙම බලපෑම් එල්ල වන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වුව ද මෙවැනි බලපෑම්වලට යටත් නොවන බවත් මෙම වසරේ විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන්ට කිසිදු හේතුවක් මත සේවා දිගු ලබා නොදීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් ඉහත ආරංචි මාර්ග සදහන් කරමින් කියා සිටි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us