අධිකාරියෙන් කෝටි 5ක පාරිසරික දූෂණයක්

Published in පුවත්
Saturday, 16 August 2014 17:34

මධ්‍යම පරිසර අධිකාරියේ අයතා ගනුදෙනු දෙකක් හේතුවෙන් කෝටි පහකට ආසන්න (රු. 49,623,542/-) මුදලක දූෂණයක් සිදුව තිබේ.

 ගම්පහ දොම්පේ ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කෙරුණු ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතියෙහි ටෙන්ඩරය ලබා දී ඇත්තේ හය වන ඉහළම ලංසු කරුටය. මේ හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය එම කොන්ත‍්‍රාත්කරුට රුපියල් කෝටියකට වැඩි මුදලක් (19,483,222/-) වැඩිපුර ගෙවා ඇත.

 තවද පස්  ඝණ මීටර් අසූ අටදාහක් (88,648) ඉවත් කර ගැනීමට ඝණ මීටරයට රුපියල් 295 ක් බැගින් කොන්ත‍්‍රාත්කරුට ගෙවා ඇත. ඒ පස් ඝණ මීටරයට රුපියල් 45ක් ගෙවීමට නියමිතව තිබියදීය. මේ හේතුවෙන් රුපියල් කෝටි 3කට වැඩි මුදලක (30,140,320/-) අලාභයක් සිදුව තිබේ.

(ලංකා)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us