ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම අරඹයි !

Published in පුවත්
Tuesday, 21 September 2021 09:30

දිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසනවා.

වැව් ආශ්‍රිත ප්‍රදේශ, කුඹුරු කලාප, ප්‍රධාන ප්‍රවේශ මාර්ග, දුම්රිය රක්ෂිත, මහාමාර්ග රක්ෂිත ආදි අත්හැර දැමූ ඉඩම් කොටස්වල මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මෙම ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ජනතාව අනවසරයෙන් කැලි කසල බැහැර කිරීම සදහා භාවිත කරමින් ඇති ස්ථාන තෝරා ගැනීමට ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා.

ඇවිදින මංතීරු මගින් පරිසර පද්ධතියට වටිනාකමක් ලබාදීම අරමුණ වූ බවයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ. මෙම ව්‍යාපෘති මගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය ද ඉහළ නංවා ගනිමින් ආර්ථික වශයෙන් වටිනාකමක් ද එක් කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us