නව අයවැයට යෝජනා ගැනීම ග්‍රාම නිළධාරී කොට්ඨාස මට්ටමින් ඇරඹෙයි !

Published in පුවත්
Thursday, 23 September 2021 12:37

රටේ සියලු ක්ෂේත්‍රවල පුනර්ජීවනයක් ඇති කිරීමේ අරමුණින් ලබන වසරේ අය වැය සදහා යෝජනා ලබා ගැනීම ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමෙන් ආරම්භ කර ඇත.

ජීවනෝපාය සංවර්ධනය පොදු යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර හා තිරසර සංවර්ධනය මෙන්ම සමාජ සුබ සාධනය හා සමාජ සංවර්ධනය යන අංශ ඔස්සේ මෙම යෝජනා ලබා ගැනීම සිදු වෙයි.

2022 වසර තුළ සම්පූර්ණයෙන්ම වැඩ ආරම්භ කර අවසන් කළ හැකි ව්‍යාපෘති සදහා ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම යෝජනා ලබා ගැනීම සිදු වන බව වාර්තා වන අතර එහිදී එක් ග්‍රාම නිලධාරි වසමක් වෙනුවෙන් රුපියල් මිලියන 30 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටයි සැලසුම් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us