එම වාර්තා තවදුරටත් පෙන්වා දෙන්නේ, මේකී ඉල්ලීම කර ඇත්තේ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහටත්, එහි නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරියටත් එහි සංනිවේදන ප්‍රධානී මංගල සමරවීරටත්, එහි මහලේකම් තිස්ස අත්තනායකටත් බැනවදිමින් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන දෙකක් හරහා වේ.
තවද සජිත් ප්‍රේමදාසට නියෝජ්‍ය නායකකම ලබාදෙන්නේ නම් එම ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන හරහා රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමට කැපවෙන බවට සහතිකයක්ද ලබා දී තිබේ.
ඌව පලාත් සභා මැතිවරණයේදී එජාපයේ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමට සහාය දීමට නම් තමන්ට එජාප නියෝජ්‍ය නායකකම යළිත් අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය විසුරවා හැරිය යුතු බවටත් එජාප පාර්ලිමේතු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර ඇතැයි වාර්තා පලවේ.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

