ඒ යාචකයින් වුනත් සියයට සියයක්ම ශ්‍රි ලංකිකයින්.
නමුත් විදේශීය මුළු පවුලක්ම අපේ රටේ යාචකයින් විදිහට ජීවත් වෙනු දුටුව හොත් ඔබ එය විශ්වාස කරනවාද?. මේ ඔබ දකින්නේ ඒ ආකාරයේ ඡායාරූපයකි.
ඒ බම්බලපිටිය දුම්රිය පොළ ස්ථානයේ එක් අන්තයකයි.
ලංකාව තුළ මේ ආකාරයේ විදේශීය පවුලක් යාචකයින් බවට පත්වීම තුළ ඉතා දීර්ඝ සිදුවීමක් තිබිය හැකිය. ඒ කතාව කුමක් වූවත් ලෝක ආර්ථිකයේ බිදවැටීම තවත් ආකාරයකින් පෙන්නුම් කිරීමක්ද මේ තුළ තිබිය හැකිය.
(ඒසියා මිරර්- එස් අල්විස්)
ශ්‍රී ලංකාවෙ ආර්ථික රටාව තුළ ජීවත් වන අපි අතර ඒ ආර්ථික රටාවට මුහුණදිහ නොහැකි පිරිසක් අද සමාජයේ යාචකයන් ලෙස දැකිය හැකියි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...

