මහේලගේ අවසන් ටෙස්ට් ඉනිම ලකුණු 54 නවතියි

Published in පුවත්
Monday, 18 August 2014 10:07

වසර 17ක් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ මහේල ජයවර්ධනගේ අවසන් ටෙස්ට් ඉනිම ලකුණු 54කට සීමා වුණා. විය. ඔහු දැවි ගියේ සහීඞ් අර්මාල්ගේ පන්දුවදී අහමඞ් ශේෂාඞ් වෙත උඩ පන්දුවක් ලබාදීමෙනි. 

 පසුව මහේල පිටියෙන් නික්ම යන අවස්ථාවේ පේ‍්‍රක්‍ෂකයින් සිය අසුන්වලින් නැගිට ඔහුට සුභාෂිංසන පළ කළේය. 

පෙරේදා දිනය නිමා වන තෙක් නොදැවි පන්දුවට පහරදෙමින් සිටි කුමාර් සංගක්කාර ද  ඊයේ උදෑසන දැඩි ගියේ සහීඞ් අජ්මාල්ගේ පන්දුවක දීය. ඔහුගේ ඉනිම ලකුණු 59ට සීමාවිය.


පකිස්ථානයට ලකුණු 270ක ඉලක්කයක් 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 282ක් ලබා ගැනීමට සමත් විය.


පකිස්ථාන කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 270ක් ලබා ගැනීමට අවශ්‍ය වෙයි.

අද  තරගයේ අවසන්  දිනය යි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us