බාලදක්ෂ ලේන්සුව ගෙලෙහි සිර වී සිසුවා මියයයි.

Published in පුවත්
Monday, 18 August 2014 10:38

සිය වැඩිමහල් සහෝදරයාගේ බාලදක්ෂ ලේන්සුව සෙල්ලමට ගෙලෙහි ගැට ගැසූ මොහොතේ එය සිර වී අනතුරට ලක් වූ දොළොස් හැවිරිදි දරුවකු කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17) මිය ගොස් තිබේ.

ජාතික රෝහල් ප්‍රකාශකයකු පැවසූයේ දරුවා රෝහලට ඊයේ ඇතුළත් කරන විට බරපතල තත්වයේ සිටි බවය. 

ලේන්සුව ඇඳ ඉහළ එල්ලා තිබූ මදුරු දැල් කොක්කක සිර වී ඇති අතර එය ගැලවීමට යාමේදී එය තව තවත් ගෙලට සිර වී තිබේ. 

මිය ගිය දරුවා කොළඹ  නාලන්ද විදුහලේ ඉගෙනුම ලබමින් සිටි අයකු වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us