වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් !

Published in පුවත්
Saturday, 06 November 2021 11:52

රට පුරා ඇති තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසා තිබේ.

ඒ අනුව ගම්පහ, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක මූලික කරගනිමින් මෙම වැඩටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මේ සම්බන්ධව වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා සමඟ ද සාකච්ඡා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.

වනාන්තරවල ඇති දේශයට නොගැලපෙන සහ පරිසරයට හානිකර ශාක ඉවත්කිරීමේ වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක අතර ඒ යටතේම තෝරාගත් වනාන්තර කිහිපයක ඔසු උයන් පිහිටුවීමට එහිදී සැලසුම් කළ බවත් ඔහු පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us