ශ‍්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයක්-මහේලට සුපිරි සමුගැනීමක්

Published in පුවත්
Monday, 18 August 2014 11:41

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ‍්‍රී ලංකා පිල අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ‍්‍රී ලංකා පිලට ලකුණු 105ක විශිෂ්ඨ ජයක් හිමි විය.

තරඟාවලිය 2-0ක් ලෙස ශ‍්‍රී ලංකාව ජය ගත්තේය.

ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ අවසන් ටෙස්ට් තරඟය වූයේද මෙම තරඟයයි.

ලකුණු පුවරුව මෙතනින්

මේ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්

Mahela Jayawardane elephant www.nethfm.com 01president

 

Mahela Jayawardane elephant www.nethfm.com 06

Last modified on Monday, 18 August 2014 13:30

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us