බණ්ඩාරවෙළ නගරය මසක් තුළ අලංකාරව නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස් !

Published in පුවත්
Saturday, 18 December 2021 15:16

බණ්ඩාරවෙළ නගරය මසක් ඇතුළත සම්පුර්ණයෙන්ම අලංකාරවත්ව නිර්මාණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයාට හා බණ්ඩාරවෙළ නගරාධිපති නිශාන්ත රත්නායක මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

බණ්ඩාරවෙළ නගරයේ බිදුණුවැව පළාත් කෘෂිකර්ම වැඩසටහනකට මිට සුළු මොහොතකට පෙර එක් වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
නිසි පරිදි නිම නොවූ පදික වේදිකා මෙන්ම ,මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ජාතික ජාල සම්පාදන හා ජලා පවහන මණ්ඩලයේ නඩත්තු කටයුතු හේතුවෙන් නගරය මෙලෙස අක්‍රමවත්ව පවතී.

ඒ අනුව මෙම තත්වයන් පිළිබදව අවධානය යොමුකල ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us