එන්නත්කරණයට අවුරුද්දකට කිට්ටුයි.

Published in පුවත්
Monday, 10 January 2022 09:33

ශ්‍රී ලංකාවේ ආරම්භ කළ කොවිඩ් මර්දන එන්නත් වැඩසටහනට මෙම මස 29 වැනිදාට වසරක් සපිරෙනවා .එමෙන්ම මෙරට එන්නත් ලැබිය යුතු පිරිසෙන් සියයට 90% කට ආසන්න පිරිසකට මේ වන විටත් එන්නත් ලබාදී අවසන්ය..

තෙවැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 50ක් මේ වනවිට ලබාදී ඇති අතර වයස අවුරුදු 12-15ත් අතර ළමුන්ට ද ෆයිසර් එන්නත ලබාදීම ඉකුත් 07 වැනිදා සිට ආරම්භ කර තිබේ. දරුවන්ට ලබා දෙන්නේ ෆයිසර් එන්නත බවත් ඒ සඳහා අවශ්‍ය එන්නත් කිසිදු ගැටලූවකින් තොරව ලැබී ඇත.

2021 ජනවාරි 28 වැනිදා ශ‍්‍රී ලංකාවට කොවිඩ් මර්දන එන්නත් ලෙස ඉන්දියාවෙන් ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 10ක් ලැබුණ අතර ඉන් පළමු මාත‍්‍රාව ජනවාරි 29 වැනිදා මුල්ලේරියාව බෝවන රෝග ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික‍්‍රම මහතාට ලබා දෙමින් ලංකාවේ කොරෝනා මර්දන එන්නත් වැඩසටහන ආරම්භ කළ කරනු ලැබිය. ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට හැකි වූඑමෙන්ම මෙම එන්නත් කරණ වැඩසටහනදී වත්මන් රජය නිසි පිළිවෙලකට,ක්‍රමානුකුලව එන්නත්කරන වැඩසටහන් ගෙන යන ආකාරය ඉතා ප්‍රශංසනීයය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us