දින 11කට පසු ලිට්‍රෝ නැවත බෙදා දීම අදින් ඇරඹේ !

Published in පුවත්
Wednesday, 15 June 2022 13:37

ගෑස් බෙදාහැරීමේ කටයුතු දින 11කට පසු අද (15) සිට යළි සිදුකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.

දිවයිනට පැමිණ තිබූ ගෑස් නෞකාවේ ගැස් ගොඩබෑමේ කටයුතු දින 6කට පසුව ඊයේ (14) ආරම්භ කෙරිණ.

ඒ එම නෞකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල ගෙවීමෙන් අනතුරුවයි. ගෑස් තොග බෙදාහැරීමේ දී ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික ස්ථාන, ආදාහනාගාර සහ රෝහල් වෙත ප්‍රමුඛතාවය ලබාදෙන බව එම සමාගම පවසයි.

සුළු වශයෙන් නිවාස සදහා ද ගෑස් නිකුත් කිරීමක් සිදු කෙරේ.

මේ අතර අද (15) සිට සිසු සැරිය බස්රථ 20ක් ධාවනයට එක් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි . පාසල් බස්රථ සේවාව පුළුල් කිරීම සඳහා මෙම බස් රථ ධාවනයට එක් කෙරෙයි. මෙම බස්රථ නව කාල සටහනක් යටතේ ආරම්භ කිරීමට නියමිතය.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us