සංශෝධිත මගී බස් ගාස්තු බස් රථ වල ප්‍රදර්ශණය කිරීම අනිවාර්ය කෙරේ !

Published in පුවත්
Tuesday, 09 August 2022 11:28

සංශෝධිත මගී බස් ගාස්තු අගෝස්තු 9 අඟහරුවාදා සිට ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ දෙකෙහිම ප්‍රදර්ශනය කළ යුතු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා පැවසුවේ මෙය අනිවාර්ය වන අතර බස්රථ බහුතරයක් ඊට අනුකූල වීමට අපොහොසත් වී ඇති බවයි.

අද සිට බස් රථවල සංශෝධිත බස් ගාස්තු ඇතුළත් දැන්වීම් ඇලවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව එහිදී පියවර ගෙන තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us