පැරණි නිවේදකයන්ගේ තත්ත්වයට ඒමට වත්මන් ගුවන්විදුලියේ නිවේදක නිවේදිකාවන් අසමත්වී ඇතැයි පවසන හඩ්සන් සමරසිංහ මහතා, '' ගුවන් විදුලි සංස්‌ථාවේ බර මට තනිවම අදින්න සිදුවෙලා තිබෙනවා. පාන්දර 4 සිට රෑ 11 දක්‌වා මම මේ බර අදිනවා. ගුවන් විදුලියේ එදා නිවේදකයන්ගේ නම් තාමත් ජනතාවට මතකයි. ඒත් අද කෝ. ඒ වගේ නිවේදකයෝ? විශ්‍රාම ගිය අපේ දක්‍ෂ නිවේදකයෝ කීපදෙනෙක් තාමත් ඒ වගේම දක්‍ෂයි. ඒ ගොල්ලෝ ළඟදී මම සේවයට කැඳවලා වැඩ ගන්නවා.'' යයි ද කියා සිටියි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවෙන් විශ්‍රාම ගිය නිවේදකයන්ට යළිත් තැනක් ලබාදීමට තීරණය කර ඇතැයි ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...

