රාජපක්ෂලාගේ පාපකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් තම කණ්ඩායමටත් වගකීමක් පැටවෙන බව ප්‍රකාශ කළ ඩිලාන් පෙරේරා මහතා දූෂිත පවුල්වාදී දේශපාලනයට යළි කිසිදු ඉඩක් නොතබා ජාති,ආගම්වාදය මෙන්ම සියලු ආකාරයේ ත්‍රස්තවාදයන් පිටුදකින දේශපාලන න්‍යෂ්ටියක් බවට පත් ව්‍යාපාරයක් ඇරඹීමට මෙතැන් සිට කැපවන බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.
රාජපක්ෂලාගේ පාපකාරී ක්‍රියාවන් ගැන අපිටත් වගකීමක් තියෙනවා - ඩිලාන්
මොන ටැප් එක ඇරියත් ගලා එන්නේ කුණුවතුර බැවින් තම ව්‍යාපාරයත් කුණුවතුර එන ටැප් එකක් විවෘත කර පලක් නැති බවත් සැප්තැම්බර් පළමුවැනිදා සිට විපක්ෂයේ අසුන් ගන්නා පිරිස දක්ෂිණාංශිකයන්,වාමාංශිකයන්,මැද මාවත නියෝජනය කරන්නන් ආදී සියල්ලන්ගෙන් සුසැදි කණ්ඩායමක් නිසා සමබර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැඩිම හැකියාව ඇත්තේ තම කණ්ඩායමට බව පා.ම ඩිලාන් පෙරේරා පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකා -පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත...

