'ජන සභා' පිහිටුවීමට ජනපති අනුමැතිය  

Published in පුවත්
Monday, 03 October 2022 12:27

පාර්ලිමේන්තුවෙන් පිටත මහජන බලයක් නිර්මාණය විය යුතු බව පසුගීය ගාලු මුවදොර අරගලයේ ජනතා ඉල්ලිමක් වූ අතර ඒ වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය විසින් සකස් කළ වැඩ පිළිවෙල සඳහා ජනාධිපති රනිල් වික්‍රමසංහගේ අනුමැතිය හිමිව තිබේ.

අද දින ජනාධිපති වරයා ඒ සඳහා වන කැබිනට් සන්දේශයට අත්සන් කර ඇත. මෙම වැඩ පිළිවෙල සකස් කිරීම වෙනුවෙන් පිටපු කථානායක කරූ ජයසූරිය විශේෂ වෙහෙසක් ගෙන කටයුතු කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us