දෙසැම්බරයේ උද්ධමනය පහළට

Published in පුවත්
Tuesday, 24 January 2023 10:39

2022 දෙසැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය සියයට 59.2ක් දක්වා පහළ බැස ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 59.3ක් දක්වාත් ආහාර නොවන කාණඩයේ උදධමනය සියයට 59ක් දක්වාත් පහළ බැස තිබේ.

ප්‍රවාහන අංශයේ උද්ධමනය සියයට 103. 2ක් ලෙස දැක්වෙන අතර අවහන්හල්හා හෝටල් අංශයේ උද්ධමනය සියයට 69.5ක් ලෙස සටහන්වෙයි.

මේ අනුව මේ වසරේ ඔක්තෝබර් මාසයේසිට ශ්‍රී ලංකාවේ උද්ධමනය ක්‍රමික පහළ යෑමක් පෙන්නුම් කරයි. 2021 දෙසැම්බර් මාසයේ උද්ධමනය15ක ආසන්න අගයක පැවැතියේය.
පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 65ක් බවට පත්ව තිබුණි. ඉදිරි මාස කිහිපයේදී තව දුරටත් උද්ධමන තත්වය අඩු විය හැකි බවට ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us