සංවර්ධන බැංකුවට අගමැතිගෙන් යෝජනාවක් !

Published in පුවත්
Wednesday, 04 October 2023 12:29

පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය පිළිබඳව වූ නව ව්‍යාපෘති අරඹන ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂවරයා හමුවු අවස්ථාවේදීය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය ආදී ක්ෂේත්‍රවලට අදාළව නව ව්‍යාපෘති ඇරඹීම සඳහා ආයෝජනය කරන ලෙස ද, විශේෂයෙන් මෙරට දුම්රිය සේවය සම්බන්ධයෙන් වු නව ව්‍යාපෘති කෙරෙහි අවධානයක් යොමු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇති බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණදුන් පෙර නොවූ විරූ අර්බුදය හමුවේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහාත්, කෘෂිකර්මාන්ත ඇතුළු අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහාත් ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් සහාය අග්‍රාමාත්‍යවරයා අගය කර තිබේ.

Last modified on Wednesday, 04 October 2023 12:51

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us