ඇතැම් පුද්ගලයන් රූපලාවන්‍ය ආයතනවලට ගොස් මුහුණේ තිබෙන කුරුලෑ, ලප කැළැල් ඉවත් කිරීම සිදු කරන අතර ඒවා ඉවත් කිරීමට ගන්නා එන්නත් කටු ඇතුළු කටු වර්ග ජීවානුහරණය නොකිරීමෙන් විවිධ වෛරස් වර්ග ආසාදනය වීමේ අවදානමක් පවතින බව ඒ මහත්මිය පැවැසුවාය.
මුහුණේ ඇති ඉන්නන් ඉවත් කිරීමට රූපලාවන්‍ය ආයතනයන්හි භාවිතා කරන එම්ලා නමැති රසායනික ද්‍රව්‍ය වෛද්‍යවරුන් භාවිතා කළ යුතු හිරිවැටීමේ ඖෂධයක් වන අතර රූපලාවන්‍ය ආයතනවල රූපලාවන්‍ය ශිල්පීන් මේ ඖෂධය භාවිතා කිරීම යෝග්‍ය නොවන බව ද ඇය ප්‍රකාශ කළාය.
එවැනි ඖෂධයන් භාවිතා කිරීමෙන් පසුව හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන්ට ප‍්‍රතිකාර ලබාදීමට ක්‍රමයක් නොමැති වීමෙන් පුද්ගලයන්ගේ ජීවිතවලට හානි විය හැකි යැයි ද වෛද්‍ය ගුණසේකර මහත්මිය පැවැසුවාය.
රෝහල් තුළ කළ යුතු සමේ පිළිස්සීම්, කැපීම් යනාදිය රූපලාවන්‍ය ආයතනවල සිදු නොකළ යුතු බවත් එවැනි දේ රූපලාවන්‍ය ශිල්පීන් සිදු කිරීමෙන් සම විවිධ අසාත්මිකතාවලට ලක් විය හැකි බවත් වෛද්‍යවරිය පැවැසීය.
ඉන්නන්, කුරුලෑ වැනි ආසාදනයන් ඉවත් කිරීමට රූපලාවන්‍ය ආයතනයන්හි භාවිතා කරන එන්නත් කටු මඟින් ඒඩ්ස්, සෙංගමාලය වැනි රෝගයන් බෝ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය චාලුක්‍යා ගුණසේකර මහත්මිය පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

