සිල්ලර බඩු කිහිපයක මිළ පහළට !

Published in පුවත්
Thursday, 19 October 2023 08:20

ආනයනික ටින් මාළු සහ දේශීය ටින් මාළු, මුං ඇට, හාල් මැස්සන්, කොත්තමල්ලි වල මිළ අද (19) රාත්‍රියේ සිට පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේනවා .

ඒ අනුව ආනයනික ටින් මාළු රුපියල් 35කින් අඩු කර ඇති අතර දේශීය මාළු ටින් එකක මිල රුපියල් 5කින් පහත දමා තිබේ. මුං ඇට කිලෝවක මිල රුපියල් 20කින් සහ කොත්තමල්ලි කිලෝවක මිල රුපියල් 10කින් මිළ අඩු කර තිබෙනවා.

දිවයින පුරා ඇති සියලු සතොස ජාලාවලින් මෙම මිල සහනය ලබාගත හැකි බවත් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගනු ලැබූ බවත් සතොස අලෙවි ප්‍රධානි සවන් කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

-P.M

niwedana

Last modified on Thursday, 19 October 2023 08:23

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us