මියගිය අනුලාගේ දේහයට ඊශ්‍රායලයේ අවසන් ගෞරව !

Published in පුවත්
Wednesday, 25 October 2023 19:22

හමාස් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අනුලා රත්නායක ජයතිලකගේ දේහයට ඊශ්‍රායලයේ අවසන් ගෞරව දැක්වීම අද (25) සිදු වී තිබෙනවා .

ඉතා චාම් ආකාරයෙන් ඇය වෙනුවෙන් ගෞරවාන්විත සමුගැනීමක් සටහන් කිරීමට ඇයගේ හිතාදරයින් අද විශේෂ අවමංගල්‍යය උත්සවයක් පවත්වා ඇත.

මේ සඳහා ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මෙන්ම ආගමික පුජකවරුන් ද එක්ව සිටිම විශේෂත්වයකි. අනුලාගේ දේහය ඉදිරි දින කිහිපය තුළ ලංකාවට ලැබීමට නියමිතය.

-P.M

anula 1anula 2anula 3anula 5

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us