ස්ථාන දෙකකදී වෙඩි තැබීම් සිදුකර ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ. තවදුරටත් නිදැල්ලේ හැසිරෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
අමෙරිකාවේ ලුවිස්ටන් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ස්ථාන දෙකකදී වෙඩි තැබීම් සිදුකර ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ. තවදුරටත් නිදැල්ලේ හැසිරෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...