ලලිත් කොතලාවලගේ මරණය ස්වාභාවික මරණයක් !

Published in පුවත්
Friday, 03 November 2023 21:53

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවලගේ මරණය ස්වාභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.

ලලිත් කොතලාවලගේ මරණය ස්වාභාවික මරණයක් ලෙස පෙන්වීමට කොතලාවලගේ නීතිඥවරුන් ඇතුළු කිහිප දෙනෙක් කුමන්ත්‍රණය කර ඇති බවට සෙලින්කෝ තැන්පත්කරුවන්‌ගේ සංගමයේ සභාපති ජුඩ් මාකෝ අද දින (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කර ඇත.

ජුඩ් මැකෝ පවසන්නේ කොතලාවල සහ ඔහුගේ බිරිඳ සමඟ ජීවත් වූ නිවසින් බැහැර කොට කොළඹ ෆොන්සේකා මවතේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් වාතාශ්‍රය පවා නොලැබෙන කාමරයක රඳවා සිටි බවයි. එම කාලය තුළ දී නිවිතිය මිශ්‍ර සුප් වර්ගයක් සහ තැඹිලි වතුර විටින් විට පානය කිරීමට සලස්වා ඇති බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙවැනි අනීතික ක්‍රියා කර ඇත්තේ, ලලිත් කොතලාවල මහතා අනාථ නිවාසයකට යොමු කරන බවට තර්ජනය කරමින් බව ද සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

 

-RS

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us