බිල් නොගෙවූ ලක්ෂ 7කගේ විදුලි සැපයුම අත්හිටුවයි !

Published in පුවත්
Sunday, 05 November 2023 20:08

විදුලි බිල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ගත වූ මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් හත්ලක්ෂ අසු අටදහස් දෙසිය තිස්පස් දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවා තිබේ.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පැවසුවේ, වැඩිම විදුලිය සැපයිම අත්හිටුවීම අගෝස්තු මාසයේ වාර්තා වන අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ 20, 474 ක් වන බවයි.

ජුලි මාසයේ දී පමණක් පාරිභෝගිකයින් එක් ලක්ෂ 18 481 දෙනෙකුගේ විදුලිය සැපයුම අත්හිටුවා තිබේ.

ඔක්තෝම්බර් මාසයේ පමණක් විදුලිය සැපයුම අත්හිටුවා ඇති පාරිභෝගිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 6106 කි.

කෙසේවෙතත් මේ වසර තුළ , මේ දක්වා තුන් වතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය කටයුතු කළ කර ඇත.

 

-P.M

Last modified on Sunday, 05 November 2023 20:11

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us