තැපෑල අත්‍යාවශ්‍ය සේවයක් කරයි

Published in පුවත්
Wednesday, 08 November 2023 19:00

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඒ සඳහා තමන් අද පෙරවරුවේ අත්සන් තැබූ බවයි.

අමාත්‍යවරයා පවසා සිටියේ මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය කරන තැපැල් සේවාව ලබා දීම සදහා තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරමිත් ක්‍රියාත්මක වන ලෙසටය. එමෙන්ම මෙම වර්ජනය කිසිදු පදනමකින් තොර වූ වර්ජයක් බවත් ඔහු පැවසීය.

තවද තැපැල් දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක පටන් කිසිම ලාබයක් නොලබන පාඩු ලබන රාජ්‍යායතනයක් බවත් එය පුද්ගලීකරණය නොකොට වඩාත් ඵලදායී කාර්යක්ෂම එහි ආදායම් ලබා ගැනීමට කටයුතු කරන බවත් කිසිසේත්ම තැපැල් ආයතන වසා නොදමන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් පල කල සිටියහ.

Last modified on Wednesday, 08 November 2023 19:01

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us