ශෂිදරන් බයිසිකලෙන් පළාත් සභාවට එයි

Published in පුවත්
Friday, 22 August 2014 09:21

උතුරු පළාත් සභා මන්තී‍්‍රනි ආනන්දි සෂිදරන් මහත්මිය පළාත් සභා මාසික සභා වාරය වෙනුවෙන් ඊයේ  (21) පා පැදියෙන් පැමිණියාය. 

 ඇය යාපනය සිට කයිතඩි පළාත් සභා සංකීර්ණය දක්වා කිලෝමීටර 11 ක පමණ දුරක් පා පැදියෙන් පැමිණ තිබිණ. 

පළාත් සභාවෙන් මන්ත්‍රීවරුන්ට වෙන් කොට ඇති ඉන්ධන දීමනා ඇතුළු ප්‍රවාහන වියදම් කිසිවක් ලබානොදීමට විරෝදය දක්වා මෙසේ පාපැදියෙන් පළාත් සභාවට පැමිණීමට සිදුවූ බව ඇය මාධ්‍ය හමුවේ සදහන් කර සිටියාය.


දිගින් දිගටම උතුරු පළාත් සභාවේ බලතල මධ්‍යම රජය විසින් පාලනය කිරීම විසින් උතුරු පළාතේ ජනතාවට කිසිදු සේවයක් කිරීමට මහ ඇමැතිවරයාට පවා නොහැකි වී ඇති බව ඇය වැඩිදුරටත් සදහන් කරන්නීය.


( ජායා -lfn.lk )

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us