ග්‍රෙගරි වැවේ සොරොව්වේ ජල කාන්දුවක්

Published in පුවත්
Friday, 22 August 2014 09:59

නුවර එළියේ නගර මධ්‍යයේ  පිහිටි ග්‍රෙගරි වැවේ තලගල ඔය හා නානු ඔය යන ඇළවල් සම්බන්ධ කර ගෙන ඉදි කරන ලද ග්‍රෙගරි වැවේ සොරොව්වේ දිය කාන්දු 07 ක් මේ වන විට දැක ගත හැකිය.

සංචාරකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් වී ඇති ග්‍රෙගරි වැව ඉංග‍්‍රිසි ආණ්ඩු කාලයේ හෙක්ටයාර් 30 ක් පුරා රන් පවුම් 1200 ක් වියදම් කර ඉදි කරන ලද්දකි.

අවුරුදු 140 ක් ඉපැරණි මෙම ග්‍රෙගරි වැවේ සොරොව්ව එදා සිට මේ දක්වා ප‍්‍රතිසංස්කරණය කිරීමක් සිදු කර නැත.

මේ හේතුව නිසා සොරොව්වේ දිය කාන්දු 07 ක් ඉස්මතු වීම තුළ ග්‍රෙගරි වැවේ සොරොව්වට හානි සිදු වුව හොත් එය බංගලා හත, නානු ඔය, රදැල්ල ආදී ප‍්‍රදේශ වලට බරපතළ හානි සිදු විය හැකිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us