'' Resilent Lady '' කොළඹ වරායට

Published in පුවත්
Tuesday, 14 November 2023 09:47

අති සුඛෝපභෝගී Resilent Lady මගී නෞකාව ඊයේ (13) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සේන්දු වි ඇත.

බහමාස් ධජය යටතේ යාත්‍රා කරන Virgin Voyages නැව් සමාගමට අයත් මෙම මගී නෞකාව දිගින් මීටර් 277කින් යුක්තය. එය 2022 වර්ෂයේ ඉදිකරන ලද්දකි.

සංචාරක මගීන් 2318ක් සහ 1194ක සේවක මණ්ඩලයකින් යුතු මෙම Resilent Lady මගී නෞකාව කොළඹ වරායට පැමිණීම සනිටුවහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් සහ නෞකාවේ කපිතාන් Matthew Hudson අතර විශේෂ ඵලක හුවමාරුවක් ද නෞකාවේ දී සිදු කෙරුණි.

ඉන්දියාවේ ගෝවා සිට පැමිණි Resilent Lady නෞකාවේ මීළඟ නැවතුම වන්නේ තායිලන්තයේ Phuket වරාය වේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us