Ice Bucket Challenge නිර්මාතෘ දියේ ගිලී මරුට

Published in පුවත්
Friday, 22 August 2014 12:06

ලොව පුරා මෙන්ම මෙරටද මේ දිනවල ඉතා ජනප්‍රිය Ice Bucket Challenge වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් (Corey Griffin) කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

 විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ඉහළ ස්ථානයක සිට ජල තටාකයකට පැනීමේදී හිස ගැටීමෙන් මරණයට පත්ව ඇති බවයි.

 27 හැවිරිදි කෝරි ග්‍රිෆින් අමෙරිකානු ජාතිකයෙකි. හේ සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළේ ය.

 ග්‍රිෆින්ගේ මිත්‍රයෙකු චාලක න්‍යුරෝන ආබාධයකින් පෙළීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු කළ ඔහු Ice Bucket Challenge සංකල්පය ආරම්භ කර තිබේ.


මේ වන විට Ice Bucket Challenge සංකල්පය ලොව පුරා ජනප්‍රිය වී ඇති අතර ලෝක ප්‍රකට පුද්ගලයින් රැසක් මෙයට දායක වී තිබේ.


මෙහිදී අභියෝගය භාරගන්නා පුද්ගලයා චාලක න්‍යුරෝන ආබාධයට එරෙහි අරමුදලට අමෙරිකානු ඩොලර් 100ක් බැර කළ යුතු ය.

(නෙත් එෆ් එම් )

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us