ප්‍රමිතියකින් තොර පොල්තෙල් පරිභෝජනයට ඉඩ දෙන්නේ නැහැ - අමාත්‍ය මහින්ද අමරවීර

Published in පුවත්
Thursday, 30 November 2023 15:16

ප්‍රමිතියෙන් තොර පොල්තෙල් මෙරට ජනතාව සදහා පරිභෝජනයට ඉඩ නොදෙන බවත්, එවැනි පොල් තෙල් ප්‍රති අපනයනය කරන බවත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේය.

එම ප්‍රති අපනයනය අදාළ පරික්ෂා කිරීම්වලින් පසුව සිදු කෙරෙන බවත්, ආනයනය කරන ඇතැම් පොල් තෙල් ඉහළ ගුණාත්මක දැයි කියන්න හැකියාවක් නොමැති හෙයින් මේවා ප්‍රමිතිගත කිරීම සඳහා වැඩසටහනක් සකස් කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

අද (30) පාර්ලිමේන්තුවේ දී  මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙලෙස පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us