රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශ මාලාවක්

Published in පුවත්
Thursday, 07 December 2023 09:17

රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

පොලීසිය, බන්ධනාගාර, පරිවාස වැනි ආයතන සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පසු ක්‍රියා කළ යුතු ආකාරය මානසික රෝගියෙකු ඇතුළත් කර රැකබලා ගැනීම සහ ප්‍රතිකාර කිරීම වැනි කටයුතු සම්බන්ධයෙන් ද එම මාර්ගෝපදේශ නිකුත් කිරීමේදී අවධානය යොමු කිරීමට සැලසුම් කර තිබේ.

දෙසැම්බර් 10 වැනි දාට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව එළඹෙන 11 වැනි දා මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ ය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us