විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවාගැනීම නුදුරේම

Published in පුවත්
Thursday, 07 December 2023 12:57

විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

විදේශ සේවය සඳහා නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට නොසිටීම හේතුවෙන් එහි කටයුතු සඳහා බලපෑම් ඇතිවී ඇති බවත් අවසන් වරට විදේශ සේවයට බඳවාගැනීම් සිදුකර ඇත්තේ 2018 වසරේදී බවද අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රටවල් 55ක සහ මෙරට අංශ 24දීම සේවය කිරීම සඳහා සිටින්නේ නිලධාරීන් 164 දෙනෙක් බවයි.

ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් රට වන ඉන්දියාවේ සේවය සඳහා යොදවා සිටින්නේ 6 දෙනෙක් පමණක් බවත් ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා අවශ්‍ය සේවකයින් ගණන 264ක් බවද හෙළිවි ඇති බව අමාත්‍යවරයා පැවසීය.

 

-P.M

Last modified on Thursday, 07 December 2023 13:19

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us