'මහේලට අසාධාරණයක් වුණා' -රනිල් කියයි

Published in පුවත්
Sunday, 24 August 2014 10:28

මහේල ජයවර්ධනට සාධාරණය ඉටු කිරීමට නොහැකි වන අයුරින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය දේශපාලනීකරණයට ලක්ව ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි.

 ජාතික යොවුන් පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් ඒකකය විසින් සංවිධානය කළ සය සාමාජික කි‍්‍රකට් තරඟාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (23) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පරිශ‍්‍රයේදී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us