හිටපු ක්‍රීඩකයින් ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා පත්කිරීම සාධනීයයි -රොෂාන් අබේසිංහ

Published in පුවත්
Friday, 15 December 2023 08:09

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ක්‍රීඩා සමාජ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේ නව සැලසුම්, පාසල් ක්‍රිකට් සහ ක්‍රීඩා සමාජ තරගාවලි තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර අත්දැකීම් සහිත හිටපු ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විවිධ තනතුරු සඳහා පත්කිරීම සාධනීය තත්ත්වයක් බව මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසා ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us