භික්ෂු සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්‍රයත්නය ගැන කතා බහක් Featured

Published in පුවත්
Saturday, 16 December 2023 18:32

භික්ෂු සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්‍රයත්නය ජාතික සංහිඳියාව වෙනුවෙන් කළහැකි බලපෑම මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරන සාකච්ඡා මණ්ඩපය දෙසැම්බර 17 වන ඉරිදා සවස 5.00 ිට 7.00 දක්වා පැවැත්වේ. මේ සඳහා ZOOM අවකාශය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

මෙහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් පූජ්‍ය කළුපහන පියරතන හිමි සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේනිදිරන් සම්බන්ධ වන අතර මෙහෙය වීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග විසින් සිදුකරනු ඇත.

? භික්ෂු සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්‍රයත්නය ජාතික සංහිඳියාව වෙනුවෙන් කලහැකි බලපෑම
? பிக்கு சமூகத்தினதும் தமிழ் டயஸ்போராவினதும் கூட்டு முயற்சி தேசிய நல்லிணக்கத்தின் மீது மேற்கொள்ளக்கூடிய தாக்கம்
? A joint effort by the Bhikku Society and Tamil Diaspora Towards National Reconciliation

? Dec 17, 2023 05:00 PM Colombo

?Join Zoom Meeting
https://us02web.zoom.us/j/82862597950

Meeting ID: 828 6259 7950


© National Movement for Social Justice

sadarana samajayak

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us