වසරක පමණ කාලයක් අංශබාග රෝගයෙන් පෙළුනු ඇය මිය යන විට 76 වන වියේ පසුවූවාය. ලංකාවේ විසූ දෙමළ සිනමා අධ්‍යක්ෂ වරයෙක් වූ අභාවප්‍රාප්ත වී.පී ගනේෂන් මහතාගේ බිරිඳ වූ ඇය දරු තිදෙනෙකුගේ මවකි.
පාමංකඩ, ශ්‍රී මහා විහාර පාරේ, අංක 24 දරණ නිවසේ මහජන ගෞරවය සඳහා ගනේෂන් මාතාවගේ දේහය මේ වන විට තැන්පත් කර ඇති අතර ලබන බදාදා 27 දා සවස 2.00 ට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන බව ඥාතීහු දැනුම් දෙති.
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ගේ ද, අලූතින් පත්වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්ගේ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රකාශ් ගනේෂන්ගේ ද ආදරණීය මෑණියන් වූ ඩයනා රූත් ගනේෂන් මාතාව පෙරේදා (23) දා රාත්‍රී අභාවප්‍රාප්ත වූවාය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

