අද (08) දවසේ මාළු මිල ලැයිස්තුව

Published in පුවත්
Monday, 08 January 2024 11:15

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද දින (08) මාළු මිල ගණන් පහත පරිදි වේ..

ඒ අනුව,

තෝරා මාළු කිලෝවක තොග මිල - රුපියල් 3000 ක්

කෙළවල්ලා මාළු කිලෝවක තොග මිල - රුපියල් 1500ක්

තලපත් කිලෝවක තොග මිල - රුපියල් 1700ක්

හාල්මැස්සන් කිලෝවක තොග මිල - රුපියල් 500ක්

ඉස්සන් කිලෝවක තොග මිල - රුපියල් 1300ක්

සාලයන් කිලෝවක තොග මිල රුපියල් 350 - 400 අතර මිල ගණන් හැඳින්වේ.

 

මාළු මිල ගණන් සහිත සම්පුර්ණ මිල පහතින්....

416327253 927103445453878 3257765216233929159 n

 

Last modified on Monday, 08 January 2024 11:15

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us